Skip to content

Lyrics

සිංහල
(සිත් අහසක් මල් යායක් පරදා දිලෙනා සිහින ලොවක්)... සිහිනෙන් ඇවිදින් ඇයි ඔබ දිවයන්නේ.. කුමටද මට ඔබ නොකියා සැඟවෙන්නේ... තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා.... සිහින රැයේ... නුඹවයි මා පැතුවේ සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ.../ (රතු නුබේ තොල්පෙති චංචල වී සිත අද බොළඳ වෙලා.... නුබගෙන් නැගෙනා හසරැල් මැවිලා ප්‍රේමෙන් මත් වෙනවා)... තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා... (පෙර දින පෙම ගැන නුබ සිතමින් තවමත් දුක් වෙනවා... අප වෙනුවන් නව පිටුවක් පෙරලන්නට මන් ලත වෙනවා).... තරු කුමරියේ ඔබ නෙත්‍ යුග මහද වෙලා හැම භවයෙම එක්වෙන්නට පැතුම් දරා. (සිහින රැයේ..... නුඹවයි මා පැතුවේ සුසුමක් වී ඔබ ආදරේ කරනවදෝ)...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.