Skip to content

Lyrics

සිංහල
නුඹ දුරු රටක තනිවුණේ කාසි පනම් අත නැති හන්දා නුඹ සෙනෙහස මට අහිමි වුණේ පෙර පින් මා හට නැති හින්දා අම්මේ බැල මෙහෙවර කර කාසි හොයන අම්මේ අම්මේ රන් කහවනු මත දුක් විඳිනවාද අනේ..... නෙතු නිදි වැරුවා කුසගිනි දැරුවා දහදුක් විඳිමන් අම්මේ සෙනෙහස ගැන මට නුඹට ගයන්නට උපමා නෑ මගේ අම්මේ උපමා නෑ මට අම්මේ........ යන විට එන විට පාසලේ මුරදොර මව්පියෝ ඉන්නවා අම්මේ ඔවුන් දකින විට නුඹ සිහිවෙනවා (හිත වාවනු බෑ අම්මේ..... ) නුඹ දුරු රටක.....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.