Skip to content

Lyrics

සිංහල
සත්තයි ඔයා...ලස්සනම මතකයක්.. මේ වෙදනා ආදරේ තිළිණයක්... රිදවුමක් නැති ආදරේ අහඹුවක්... හමුවිමක් නැති වෙන්විම පුදුමයක්... දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා... විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ.. පාවේලා ගියාට වේදනා සදා මෙ භවේ.. මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා.. රහසේ හඩලා..තැවිලා ඉන්නම් සාගරේ සමාන ආදරේ දරා පපුවේ මෙ පාලු මාවතේ බලාන ඉන්නම් සැමදා.. රහසේ හඩලා..තැවිලා ඉන්නම්.. දවසක හමුවෙලා මගදි ඇස් වලින් ඔයා... විමසුවොත් ආදරේ මතු භවේ සත්තකින් ඔබේ නමට ලියලා දෙමි ප්‍රියේ

More by Asanjaya Imashath

View all songs by Asanjaya Imashath →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.