Skip to content

Lyrics

සිංහල
රටා තියල ඇමදපු මගෙ හිත් මළුවේ අපිලිවෙලට සක්මන් කල සුදු මැණිකේ යන්න ගිහින් කල් ගෙවුනට හොර රහසේ තාමත් හැඩිවෙලා මගේ හිත වැලපේ නුඹ ගැන ඔය රතු තොල් ගැන කවි ලියලා ලියන්න බැරි තරමට පන්හිද ගෙවිලා අතරින් පතරට සුදු වෙන කෙස් දැකලා තුරුණු හිතට තනිකම ගැන දුක හිතුනා රටා තියල ඇමදපු .... පණ තරමට පෙම් කල නුඹ කෝ කිලයා අසයි සරදමට මිනිසුන් ඉදහිටලා අපේ මතක රැදවුණු තැන් අතහැරලා යන්න හිතෙනවා මට ගම රට දාලා රටා තියල ඇමදපු ....

More by Aruna Thamel

View all songs by Aruna Thamel →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.