Skip to content

Lyrics

සිංහල
නුරාවනී බලන් මා දිහා වරින් වරේ අනුරාගිනී දවන් මා හදේ නිවෙනා ගිනි හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා..... (ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා..... ) ප්‍රියාවිනී සන්සුන් වී ඔබ මා ළඟින් ඇදී මිහිරාවනී මන්මත් වී ඔබගේ රුවින් මිදී හද තාමත් ගැහෙනා මට මාවත් දැනුණා හිත තාමත් සොයනා සඳ තාමත් තියෙනා මංමාවත් දිලෙනා නුරාවනී ඔයා..... (ගෙනියන් ගෙනියන් මා තුරුලෙම සැනසෙන්නම් ලංවී ලංවී මා නුරාවනී ඔයා..... )

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.