Skip to content

Lyrics

සිංහල
චුරාලියා හොරාලියා යවනවා කිව්වා ඌ කොරියා හතු විකුනාවතු ව්කුනා හැදුනා මට දැන් මැලේරියා සංසාරේම අපි මහ පාරේ ගියෙ නැත්නම් නන්නත්තාරේ ඔක්කාරේ හැදිලා වමනෙට ආ.. යමන් රට යමන් යමන් අපි යමන් යමන් රට යමන් යමන් ඉතින් වෙන රටකට ආයේ යමන් රට යමන් යමන් අපි යමන් යමන් අපි යමන් යමන් ඉතින් අපි දැන් කොරියාවේ බැරි වෙරියාවේ යයි කොරියාවේ බැරි වෙරියාවේ යයි කොරියාවේ බොරුවෙන් ඉන්නව හිටං ඩෙග ඩෙග බරියේ රඹූට කැකිරි දෙනා ඩෙග ඩෙග බරියේ රඹූටේ සීට්ටු දාලා මාට්ටු වීලා අටපට්ටම් වී කොටා නෝට්ටු අරගෙන බෝට්ටු හදලා කියලා යන්වා ටටා යමන් රට යමන් යමන් අපි යමන් යමන් අපි යමන් යමන් ඉතින් අපි දැන් කොරියාවේ යමන් අරාබියාවේ කාන්තරාවේ අරාබියාවේ කාන්තරාවේ ඇදගෙන කලිසං කොටං ඔටුවෙකු පිට නැග කොට කොට යනවා බොකුටුව කොන්ඩය ගොතං සීට්ටු දාලා මාට්ටු වීලා අටපට්ටම් වී කොටා නෝට්ටු අරගෙන බෝට්ටු හදලා කියලා යන්වා ටටා යමන් රට යමන් යමන් අපි යමන් යමන් අපි යමන් යමන් ඉතින් අපි දැන් (යමන් රට යමන් යමන් අපි යමන් යමන් අපි යමන් යමන් ඉතින් අපි දැන් කොරියාවේ... ) යමන්

More by Anushka Udana

View all songs by Anushka Udana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.