Skip to content

Lyrics

සිංහල
සඳ කිඳුරු කින්දුරියන් ගැවසෙන වෙරල දිහාවේ සඳ පාන තියෙන රැක නොයන්නේ ඔබ කිඳුරු කොදෙඋවට කැන්දන් යාවි කුමාරි ඔබත් කිඳුරු ලඳක් කියලා රලිපිට රැලි පෙරලි පෙරලි සුදු මුදු වෙල් බැබලි බැබලි නව සඳ රැස්කැරලි කැරලි අප අමතනවා රලිපිට රැලි...... ඔන්චිලි චිලි චිල්ල මලේ කිඳුරු රැඟුම් වැල්ල දිගේ ඔබේ අත අල්ලාගෙන මට යන්න සිතෙනවා සඳ කිඳුරු කින්දුරියන් .......... ලස්සන හිරු කිඳුරු ලතා රංගන ඔමරි ලලිත ලතා ගීත සුරල් මියුරු කතා ඔන්න ඇසෙනවා ලස්සන හිරු..... සඳ පායන වෙරල පුරා කිඳුරු ලඳුන් දුටු මනෙතින් මට ඔබ අමතක වෙයිදැයි බයත් හිතෙනවා සඳ කිඳුරු කින්දුරියන් ..........

More by Anura Senanayake

View all songs by Anura Senanayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.