Skip to content

Lyrics

සිංහල
සංසාරේ කොඳ කැකුළු තලාවට පුන්සඳ පායන සේ කොමලි සැන්දෑවේ හමුවන්නට ඇත්නම් ඒ සඳ සිපගන්නට කොමලි.... ආ... ආ... ආ...ආ... සඳගිරවී ලං ලං වී පියඹා යන්නයි සිතුණේ (සඳ කිඳුරියේ ගයන්න මා හද පුබුදන කවි ගී සෙනෙහේ පුදාලා).... සංසාරේ කොඳ...... මල් බරවී පල ගැනුනේ සිහිනෙන් මා දුටු සිහිනේ (ඇස කඳුලැලි මකන්න හසරැලි දෙවන්න නෙතඟින් මදෙස බලාලා).... සංසාරේ කොඳ...... ආ... ආ... ආ...ආ...

More by Anton Sriyan

View all songs by Anton Sriyan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.