Skip to content

Lyrics

සිංහල
(වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ... ) බලන්න දෙටු පුත මේ දිය තලයම කෙතුවතු සාර කරන්නේ (මට ඇති වස්තුව මට ඇති සම්පත මේ නිල් දිය කඳ වන්නේ... ) වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ (හිටුවා පස් ගස්වා මා මැරුමට කවුරුද පුතු සිත බින්දේ... ) මා මල පසු පුත මිහිදන් කල මැන කලා වැවේ වැවු කන්දේ මගේ කලා වැව සදා රකිනු මැන අවුකන පිලිම සමින්දේ (වස්තුව ඉල්ලන කාෂ්‍යප පුතුනේ ඇයි හදවත රිදවන්නේ ඇස් දෙක වාගෙයි මුගලන් සා නුඹ පිය රජු සෙවනේ උන්නේ... )

More by Anton Rodrigo

View all songs by Anton Rodrigo →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.