Skip to content

Lyrics

සිංහල
රූං රූං රූං රූං කැරකෙනවා බඹරේ මේ බලන්න කැරකෙනවා මං හදාපු බඹරේ... ඉර වටේට අපේ ලෝකෙ කැරකෙනවලු යාලූ බඹරෙ වගේ කැරකි කැරකි රවුම් ගහනවාලූ රූං රූං රූං රූං කැරකෙනවා... හඳහාමිත් අපේ ලෝකෙ වටේ දුවනවාලූ පොඩියක් නවතින්නෙ නැතිලු දන්නවාද යාලූ රූං රූං රූං රූං කැරකෙනවා... බඹරි වාගෙ බඹරෙ වටේ මමත් රවුම් යන්නම් බඹරෙ වටේ මං හදාපු රවුම් රවුම් යන්නම්

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.