Skip to content

Lyrics

සිංහල
මැණිකේ සුදු මැණිකේ මැණිකේ පැතුම් මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ කුඹුරේ පහළ කුඹුරේ කුඹුරේ කරල් පැසේ මද සුළං හමා නැලවුණා වගේ කොමල පා යුග නගනු පෙනේ මද සුළං හමා නැලවුණා වගේ කොමල පා යුග නගනු පෙනේ සඳෙහි සුපුන් ස‍ඳෙහි ස‍ඳෙහි කැළුම් වගේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ මැණිකේ සුදු මැණිකේ මැණිකේ පැතුම් මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ හදවතේ සුසුම් නිම වුණා මගේ සිහින ලොව පිබිදුණා මගේ කුඹුරේ පහළ කුඹුරේ කුඹුරේ කරල් පැසේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ හද මගේ සදා ඔබ වෙතේ පුදා සිතෙහි නව රස පිරි ඉතිරේ

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.