Skip to content

Lyrics

සිංහල
මගෙ කුඹුරේ ඉනි වැට බිදිලා ලපටි ගොයම් පැල කාදමලා රැක සිටියෙමි වෙහෙසක් නොබලා අල්ලාගෙන ආවෙමි බැදලා VERSE1 කාගෙද ගොං වස්සා මගෙ කුඹුරට බැස්සා හොද ගානක් උස්සා පවරා දෙමි වස්සා කාගෙද මේ හොර වසු පැටියා සොයා කෙනෙක් එන තුරු සිටියා මගේ අලාබය මේ සැටියා අය කරගෙන දෙමි හොර කොටියා සවස් වෙලා අපෙ ගේ පැත්තේ කව්ද බොලේ එනවා දැක්කේ වැටේ කඩුල්ලේ අර පැත්තේ හදුනන මුහුනකි මම දැක්කේ මොකද ලදේ මේ අරුමැක්කේ කලකින් ඔබෙ ලස්සන දැක්කේ අප ගැන ඇයි සැලකුම් නැත්තේ මගෙ නම් නැහැ වෙනසක් ඇත්තේ සිරිමල් අයියට පැණි වරකා ගෙන ආවෙමි ගෙදරින් පොරකා සිරිමල් අයියේ මට සලකා දෙනවද මට මගෙ කලුහරකා දුන්නට පැණි වරකා දෙන්නම් කලුහරකා මා ගැන තව සලකා දෙනවද බහ මැණිකා

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.