Skip to content

Lyrics

සිංහල
මන්ගෝ කළු නැන්දේ මොක දැ මේ පැත්තේ හැන්දෑ යාමේ බලා ගෙදරින්..... පැනගත්තේ... බුලත් කොරටුවේ ලපටි දළු පැහේ මන්ගොට දැන් හරිම වැඩ වගේ පොලට ගෙනල්ලා ලාබෙට විකුනාලා ගෙදර එන්නේ හිනා වැහි වැහි.... මන්ගෝ කළු නැන්දේ....../ මන්ගෝ නැන්දගේ දුව අංගෝ කුමාරි ගිය සුමානේ පැනලා ගිහිල්ලා ඇය අඬා වැලපිලා පොලවේ හැපී නැගිටලා වැඩක් නැනේ දැන් පසුතැවිලා..... මන්ගෝ කළු නැන්දේ....../ අහල පහල හැමෝම ඇගේ කටට බය වෙලා ඉන්නේ ඈට දිනුම පවරලා මාමා ගෙදර ආව දාට ඈව හිරවෙලා දහයට ගැනගන්න බැහැ වගේ....... මන්ගෝ කළු නැන්දේ......

More by Annesley Malawana

View all songs by Annesley Malawana →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.