Skip to content

Lyrics

සිංහල
මා ගැයු ගීයට වසඟ වී ළඟටම ඇවිදින් සිනහා වී ඔබ දුන් කිස් එක තුරුළු වී සිතම කිති කැවී සමනලී...... ළඟට ඇවිදින් හිනැහිලා ආදරෙයි කියලා තුරුළු වී මා සැනසුවා සමනලී...... සිහිනයක් වගේ වෙන් වෙලා සුවඳ ළඟ තියලා කොහේද ගියේ ඔබ සැඟවිලා සමනලී...... එන්න පියඹලා මා සිත සනසලා නැවත මුව පුරා සිනහා වී දෙනෙත හඬනවා ඔබව සොයනවා කොහේද සැඟවුණේ සමනලී....... සමනලියක් වගේ ලස්සනයි ඔබ මගේ කරගන්නට සිතෙයි අනේ අයි ලව් යු... මේ ඇත්තමයි එන්න මා සොයා සමනලී...... එන්න පියඹලා....... මේ නෞකාවේ බැලු බැලු අත පෙනෙනවා රූ චායා මා දෑසේ යාවීලා හදවත රිදවා ඇයි ගියේ මගේ සමනලී මායාවී සිහිනයේ පාවීලා...... ළඟට ඇවිදින්...... එන්න පියඹලා.......

More by Anndreino Yaseen

View all songs by Anndreino Yaseen →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.