Skip to content

Lyrics

සිංහල
සිහින මගේ අළු කරලා මිරිඟුව වී ඔයා හද කලඹාලා මට රහසින් ගියාදෝ දමා දුක් ගී වැල් හදවත පුරවා ලියා ඇයි මං තනිකර යන්න ගියේ මැකිලා නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා මනසින් මම ඔබ ළඟමයි හැමදා දැනෙනවාද මම ඉන්නවා කියලා..... සසරේ පුරා ළඟ රැඳිලා මා එකට ඉන්නවා කියා ශෝකේ දවා මා වෙන් වුණේ ඇයි ඔයා ආදරේ වේදනා මා සන්තක කර පාළුවේ දමා නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා මනසින් මම ඔබ ළඟමයි හැමදා දැනෙනවාද මම ඉන්නවා කියලා..... සුසුම් මගේ පවනේ එතිලා ඔබ කොහේදෝ කියා සිතිජ ඉමේත් සෙව්වා කියාලා ඔයා දන්නේ නෑ වේදනා මට විතරක් දී නික්මිලා ගියා නින්දක් නෑ ඔබ නැති දා ඉඳලා මැරි මැරි මට බැහැ ඉන්නට උහුලා මනසින් මම ඔබ ළඟමයි හැමදා දැනෙනවාද මම ඉන්නවා කියලා......

More by Anjula Roshan

View all songs by Anjula Roshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.