Skip to content

Lyrics

සිංහල
(සුභ උපන් දිනක් ලෝකෙට දෙව් පුතු උපදින අද දිනයට අපි සැරසෙමු එතුමන් පිළිගන්නට නැතිකරලමු භේදය...... ) සිත පුරවමු සාමෙන් සමගිය ප්‍රේමෙන් දුරලමු වෛරෙන් ක්‍රෝධය ලෝකෙන් මිනිසත්කම නැගිටා සිටවමු අපෙ දිවිමග දෙව් පුතු මග යමු දැහැමින් අපි ඉමු..... සුභ උපන් දිනක්........ සතුරන් මිතුරන් කරවමු එලෙසින් මිනිසුන් නොමගින් ගලවමු සැබැවින් අපි සැරසෙමු හිත පිරිසිදු කරවමු අපෙ දිවිමග දෙවි පුතු මග යමු දැහැමින් අපි ඉමු..... සුභ උපන් දිනක්........

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.