Skip to content

Lyrics

සිංහල
රන් දොරින් එන්න ආදරේ කැඳවලා මල්සරා නිල් නුවන් ඔබ මා කෙරේ දෙන්න සතුටින් පුරා ... මිහිරි සමීරෙකී මාගේ උදානයේ ... සීතල යාමේ ජීවේ සිහින විමානයේ රන් දොරින් එන්න ආදරේ .../ මා හදේ ආශා නිවි නිවී යාදෝ ... සහන් සුවේ දිදී නුරා උතුරාදෝ රන් දොරින් එන්න ආදරේ ...

More by Amitha Wadisinghe

Vilaka Nelum

Amitha Wadisinghe

Sindu

විලක නෙළුම් මට කුමට ද ඔබ හිනැහේ නම් නෙතක කැළුම් විඳ සැතපෙමි ඔබ සෙවනේ මම් ...

Supipena Malin

Amitha Wadisinghe

Sindu

සුපිපෙන මලකින් රොන් රස බී මත් වීලා ආදරයේ බිඟු යාද එ මල හැර දාලා ආදරයේ බිඟු යාද එ...

Senkadagala Pura Dalada Budu Res

Amitha Wadisinghe

Sindu

සෙංකඩගලපුර දළදා බුදුරැස්‌ විහිදෙන තුරු නැහැ වරදින්නේ සිංහලයන්හට සිංහල දේසෙට සරණය...

Pinna Mal Pipi

Amitha Wadisinghe

Sindu

පින්න මල් පිපී පින්නේ ලන්ද ලස්සනයි පින්න මුතු වගේ මල් මත නටනු ලස්සනයි ලන්ද කොනේ...

Onna Babo Athinniya

Amitha Wadisinghe

Sindu

ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා ඔන්න බබෝ ඇතින්නියා ගල් අරඹේ සිටින්නියා

Me Udara Lanka

Amitha Wadisinghe

Sindu

මේ උදාර ලංකා භූමියයි වීර දාර මා උපන් බිමයි මේක සිංහලුන් උපන් රටයි තේජමාන ජාතියේ...

View all songs by Amitha Wadisinghe →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.