Skip to content

Lyrics

සිංහල
සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය ඊයේ වන තුරු මම විශ්වාස කළේ ඇය උන් ළඟටවත් නොයයි කියා මටත් හොරෙන් ඇය උන්ට එකතු වෙලා සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය දැනුයි දැනුයි මට තේරෙන්නේ ඔව් ඔව් මට මතකයි ඉස්සර ඉඳන් ඇය ආස කලේ උන් ළඟටම යන්නටයි සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය මගෙ ආදරේ තරම තවම ඔයා දන්නෙ නෑ උන් මොනව කලත් ඔයාට ගාණක් නෑ මං ඔයාට දුන්න ආදරේ වෙන කෙනෙකුට දෙන්නට බෑ පපු කැවුත්ත මගේ හතරට පැළිල වගේ සාමාන්‍ය ජනතාව සමානයි මගෙ පෙම්වතිය

More by Amila Sandaruwan

View all songs by Amila Sandaruwan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.