Skip to content

Lyrics

සිංහල
සීමා නෑ හදවතට සීමා නෑ වැටෙන කඳුළු බිඳ දමා දුර අනන්තෙට එහා තහනම් යතුරු සොයා ඇස් පියන් වෙහෙසීලා ගව් ගණන් ඔබ සොයා හදවතට නෑ සීමා... (සීමා නෑ හදවතට සීමා නෑ... ) රැය දහවලක් ගෙනා ඉර හඳත් මියෙනවා හෙට දවස අද වගේ රැය ගණන් ගෙවෙනවා සීමාවට එහා හදවතක් තියෙනවා (සීමා නෑ හදවතට සීමා නෑ... ) කාලයට රැවටෙනා හිත මගේ කියනවා නුඹ ඒවිදෝ අහනවා සීමාවට එහා හදවතක් තියෙනවා (සීමා නෑ හදවතට සීමා නෑ... ) (සීමා නෑ හදවතට සීමා නෑ... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.