Skip to content

Lyrics

සිංහල
සඳ තරු නිහඩයි - ගහ කොළ නිසලයි මුළු ලොව සැතපෙයි සිතිවිලි විතරක් අවදි වෙලා පියා නුවන් යුග නිවා හැගුම් සිත සැතපෙන්නට වෙර දරන පැයේ පාළුව තනිකම කුටියට අවුදින් හදවත අවදි කළා මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර සිහිනයකින් මෙන් ගලා හැලේ සෙනෙහස හඬවා මතකය ඉකිබිඳ හදවත අවදි කළා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.