Skip to content

Lyrics

සිංහල
හිරු දැවී සඳු ගිලී කප්කෙළක් තරු නිවී අඳුරු විය විමානය හුදෙකලා මග නොමග පැටලිලා තනිවෙලා හිරු ලෙසින් සඳු ලෙසින් එකලු කළ මැන මහද සෙනෙහසින් සිටු මැඳුරු යස ඉසුරු පිරුනු ලොවකට මහරු වූ කදෝපැණියෙක්මි මා ඇදිරියේ කෙලෙස නම් එළිය දෙමි කුමරියේ කතරකට පිණි බිඳකි කුමුදකට පුර සඳකි මතකයෙන් බිඳුණු මා කුමරියේ හිරු දැවෙයි සඳු ගිලෙයි මගෙ ලොවේ එළිය දෙමි කෙලෙස නම් එකලු කල මැන මහද සෙනෙහසින්

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.