Skip to content

Lyrics

සිංහල
හිම කදු අතරින් පාවී එන්නේ නීල වලාවේ පැහැය දරා දගකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා බලන්න මා දෙස මදහස පාලා මිහිබට සුර කුමරියක් ලෙසින්නේ ලැසි ගමනින් පා සළඹ සලන්නේ මුව සගවා ලූ සළුව මුදා හැර බලන්න මා දෙස මදහස පාලා එරන්දතිය සුකුමාල ළදුන්නේ දිගු වරළස සුදු මල් ගවසන්නේ දෑත නගා නිල් වරළ උනා යළි බලන්න මා දෙස මදහස පාලා

More by Amaradeva

View all songs by Amaradeva →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.