Skip to content

Lyrics

සිංහල
රුංගානේ... රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ... සමනල්ලු රෑනේදී මට පිස්සු වාගේ වී සිත ඉස්සෙනා පිම්මේ නානට මේ තණ නිල්ලේ මල් යායක් වාගේ මා සිත් යායේ සුව දේ ඔබ එක්ක දඟලන්න මං ආසයි සුව සේ... රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ... සිත මත් වූ සතුටක් වේ නුඹේ සිනහා නිවනක් වේ මම කියනා දේ අහනවාද ඔබ වේ මා සිත සිනිඳු පහස සෙල්ලම් වියේ පනිමු පිල්ලම් මෙසේ නිවනු ඉන්නම් මගේ තුරුණු කාලේ ඔබ මතම දිවි නික්මුණා වේ... සමනල්ලු රෑනේදී.../ රුංගානේ රුංගානේ රුං රුං රුං රුංගානේ...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.