Skip to content

Samanala Ranak (Ahasak Allanna Newei Film Song)

Aloka Cooray Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
අරුණැල්ලේ ඉන්ද්‍රචාපයේ තුරුලිය මල් පිපී සැලේ ඈතින් ඇසෙනා ගීත රාවයේ හිත පොපියයි මිහිරකින් බැඳී කෙළිලොල් මේ ජිවිතේ අපේ සාගරය වගේ විශාල වේ වියනුන් සේ නිල් ගුවන් ගැබේ පියඹා යමු අපි එක රෑනේ සමනල රෑනක් සේ පියඹාලා ඈතටම සීමා මායිම් නැතිව අවකාශේ මේ ජීවිතේ අපි ආදරෙන් එක්වීලා ඉඳිමු සදා නිදහස් මේ යෞවන කාලේ මිතුදමින් බැඳී හිනැහෙන්නේ සෙනෙහස් ගව්වක් විලසින්නේ ගලා හැලෙන්නේ එකට බැඳී පාසැල තුල ගෙවෙනා කාලේ සුන්දර බව විඳිනා තාලේ රැඳවෙයි අප හදවත පතුලේ ජිවත් වෙමු සතුටේ කිමිදී (සමනල රෑනක් සේ)....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.