Skip to content

Lyrics

සිංහල
(සමාවෙන්න මට වරද ඔබේ නොව සෙනෙහස බිදුනාදෝ වරද මගේ අත ඔබ දැන් ඈතක සිතුවිලි සිරවීදෝ).. බිදුනු සිතුම් මැද ඉකිලන හදවත සෙනෙහස ගැන කීවා ඔබෙයි මගෙයි පෙම් සටහන් අභියස පෙම් කල සිත රිදුනා .... ප්‍රේමෙයේ දුක දැනුනා සමාවෙන්න මට..../ හිනැහෙන නෙතු අග රැදුනු සුපෙම් හද මතකයි තව ඒවා ඔබ හැර යන්නට සිතුනේ මා හට ලොව එරෙහිවු හින්දා .... ඔබ කදුළක රන්දා සමාවෙන්න මට ....

More by Ajith Premalal

View all songs by Ajith Premalal →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.