Skip to content

Lyrics

සිංහල
මගේ නගේ ඔයා මලක් වගේ දොළක් වගේ ගලන්නේ ගඟක් වගේ රෑ හඳක් වගේ නිදන්නේ තුරුලේ මගේ හීනේ මගෙ මගේම වෙන්න නගේ රොන් සුවඳ වපුරලා සිත හාදකම් කරා නිල් වැස්ස යටින් යමුද පේ වෙලා මල් පිපෙන රෑ පුරා සිත් අටුවා පුරවලා අපේ හීන විඳිමු ආදරේ ලං වෙලා සඳ නිමුණු රෑ පුරා ඔබ ඉන්න සඳ වෙලා තරු රැසක් වසා කඳුළු හංගලා සිත් පිරිත් මතුරලා පින් සිරිත් කියවලා අපේ හීන විඳිමු ආදරේ ලං වෙලා

More by Ajith Bandara

View all songs by Ajith Bandara →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.