Skip to content

Lyrics

සිංහල
(සැරසිලි ගොක්කොළ පෝරුව අයිනේ පයට හැපී පුන්කලස බිඳීලා පණිවිඩයක් ඇවිදින් මඟුල් දා දෙබලෙට ගැසුවා සේ..... ) (සිංහල උළු ගෙට ගෙවදින දවසේ පාන් කිරිත්තෙක් වහලෙට බැස්සේ..... ) මඟුල් කෑම දවසේ නෑයොත් ගෙට ඇවිදින්.... සැරසිලි ගොක්කොළ..... (පාලම් බැන්දේ යන්නයි කැන්දන් පාලම උඩ මං තව විස්සෝපෙන්.... ) ඔරුවෙන් එගොඩ වෙලා සොබනි කොහෙද ගිහින්..... සැරසිලි ගොක්කොළ.....

More by Abewardana Balasuriya

Weli Bath Iwwa

Abewardana Balasuriya

Sindu

වැලි බත් ඉව්වා මතකයි අපි දෙන්නා ඔංචිලි පැද්දා මතකයි අපි දෙන්නා මෙතුවක් එක් වී වැ...

Vihangaka Wu Oba

Abewardana Balasuriya

Sindu

විහගකු වූ ඔබ මාවෙත අවුදින් අත්තටු සිද ගත්තා.. එනමුදු අද දින නව අත්තටු ලැබ රිසි ස...

Thotille Li Waten

Abewardana Balasuriya

Sindu

තොටිල්ලෙ ලී වැටෙන් එහා තව වැටවල් ගොඩක් ඇති තොට්ල්ලෙ ලී පනින පුතා ඒ වැටවල් බිඳිනු...

Tharaha Wela Imu Api

Abewardana Balasuriya

Sindu

තරහ වෙලා ඉමු අපි දෙන්නා කීවෙමු ඊයේ අපි දෙන්නා ඒ මොහොතේ සිට ගෙවු හැම මොහොතේ ඒ අමන...

Sihiwatanaya Se Kumak Liyannada

Abewardana Balasuriya

Sindu

සිහිවටනය සේ කුමක් ලියන්නද ඔබේ සුවද රැදී සමරු පොතේ සිතිවිලි සහසින් සිතක උපන්නත් ක...

Sathapum Dahasak

Abewardana Balasuriya

Sindu

සැතපුම් දහසක් ඈත රටක ඔබ සිටියත් මම ඉන් එහා රටේ ඔබෙ හඩ නෑසෙන රුව නොදකින මම ඔබෙ සු...

View all songs by Abewardana Balasuriya →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.