Skip to content

Lyrics

සිංහල
මට තාම දැනෙනවා ඔබ දුන්නු වේදනා හිත තාම දන්නවා මං වැරදි නෑ කියා ඔබ තාම දන්නවා මං ආදරෙයි කියා දැක දැකත් මගේ දිහා නොබලාම යන්න ගියා ඒ කී කතා පිලිගන්න වුනු නිසා ඔබ මා හැර ගියා ඔබට මා කී කතා පිලිගන්න බැරි නිසා ඔබ මා හැර ගියා ඇස් තාම රිදෙනවා මග බලන් උන් නිසා දැන් ටික ටික දැනෙනවා ඔබ එන්නේ නෑ කියා මගෙ හිතට හිතෙනවා ඔබ එන්නේ නෑ කියා ඔබ එන්නේ නැති මගෙ හුස්ම නැවතුනා ඒ කී කතා ....

More by Yuki Navarathne

View all songs by Yuki Navarathne →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.