Skip to content

Lyrics

සිංහල
අරුංගල් නෙරියේ විද කෙල්ල ඇගිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේකානෙත් කෙල්ල හීන් හඩ හැර ශෝභන කෙල්ල පන්සිලු සේ රග යෙදි කෙල්ල පුලුල් උකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත්වේ කෙල්ල ශුන්ගාර වෘත්තාන්තේ ඍතුවේ තොස් වී…. ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ… අරුංගල් නෙරියේ විද කෙල්ල ඇගිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේකානෙත් කෙල්ල හීන් හඩ හැර ශෝභන කෙල්ල, රස මනින විවිධ පිළිකුල අතර මැද ඇලුණු නෙත පනින පනින තිරවල යස හරය විනය නැති විස පිරිවර අසහනයට පිළිවල සිත පැරදුන මස අගට නැබෙන දත්ත සූත්ත්‍ර මත යැපුණු හිස මුටට ලියන අර්ථ කථන මට දොඩනු සහ ගහන බසට අන්තර්ජාලයේ මුහුණු අසම්මතය මමද ව්‍යර්ථ කරුණු නොදැක්වූ රම්‍ය මදිද කද සහ ලක්ෂණ සත්‍ය නොවේද දිග මදි ශිෂ්ණය සීග්‍ර වුනේද ශ්හ්.. විසර්ජන ශ්වේත රෙද්දේ මන්ද අමන රුධිර පරීකෂණ… අරුංගල් නෙරියේ විද කෙල්ල ඇගිලි නිය රත්පැහැ කෙල්ල අසිත රේකානෙත් කෙල්ල හීන් හඩ හැර ශෝභන කෙල්ල පන්සිලු සේ රග යෙදි කෙල්ල පුලුල් උකුල පැද්දේ කෙල්ල තුසිත සිත් මං මත්වේ කෙල්ල ශුන්ගාර වෘත්තාන්තේ ඍතුවේ තොස් වී…. ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ… වී ඈ මා වේ මා වේ මා වේ

More by Yohani

View all songs by Yohani →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.