Skip to content

Lyrics

සිංහල
ඔබ දන්නවා නම් ඔබගේ නමින් මම‍ කඳුළු සැලුව තරම් නෑ දුරින් ඉන්නේ තවත් ඔබ වෙන්වෙලා මා කෙරෙන් බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ ඔබ එන්න යළි මා සොයා ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා... මතකේ පුරා අතුරලා සුරතල් සිනා සිටියත් මගෙන් වෙන්වෙලා දුරකට වෙලා බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ ඔබ එන්න යළි මා සොයා ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා... කඳුලින් නුවන් පුරවලා දිවි ඇති තුරා රැවටෙන්නෙපා කිසිමදා මම මෙන් ඔයා බිඳුවක් හිතේ ඇතිනම් සෙනේ ඔබ එන්න යළි මා සොයා ඔබටයි ප්‍රියේ මම ආදරේ අහිමි වූවත් ඔයා... ඔබ දන්නවා නම්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.