Skip to content

Lyrics

සිංහල
දිනක් මා හා සඳක් පායා සිතක් දීලා සිහිනේ යාවීලා පාව ආවා රැයක් පාසා මාගෙ වීලා නෙත් යායම සනසලා දුටුදාම මාගෙ දෑත ලංවූවා කෝල නාරි සිත සරසලා සේද හාදුවක් ගවසලා ලංවෙලා හද සනසලා කිසි රහසක් නෑ කියා දෑසේ ආදරය ඉඟිකලා පාට සිහිනයම හැඩකලා ආයෙ ආයෙ ඇගෙ දෑස දැල්වෙන්නා හැමදාම රෑම මට ඇයව සිහි වෙන්නා දෑත දෑත එක්වෙන්නා දෑස දෑස ලංවෙන්නා මාගෙ ලෝකෙ ඈ බව තේරෙන්නා පාට හීන දිස්වෙන්නා රෝස යායෙ රැස්වෙන්නා ආයෙ ආයෙ ඈවම සිහි වෙනවා ආදරේ පෙරුමන් පුරනවා සිත කොනිත්තා නුඹ තවත් ලං වෙන්නා කෝල නාරි.....

More by Wings

View all songs by Wings →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.