Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : හිතක පිපුන මල් (1972) (මාමිණි මාමිණි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා කාබෙන් පා බල යක්ගම වේ යමු දෙන්නා... ) (බීමීන් යන්නට බොල් පිනි බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් වඩනා මීමා ලණු බැඳගන් යමු දෙන්නා... ) (මීමා පිටේ යමු දෙන්නා ගෝබිඳු කැලේ යමු දෙන්නා... ) හෝ.... මීමා පිටේ යමු දෙන්නා ගෝබිඳු කැලේ යමු දෙන්නා ගෝයා පුච්චා කමු දෙන්නා ගෝකුර පුච්චා කමු දෙන්නා ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා ගෝකුර පුච්චා කමු දෙන්නා ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා ගෝයා පුච්චා කමු දෙන්නා ගෝකුර පුච්චා කමු දෙන්නා ගෝ ටොඹු පුච්චා කමු දෙන්නා ගෝ බඩවැල් ටික තට දෙඤ්ඤා ගෝ අකුමා ටික මා කඤ්ඤා (වැල් කොබ්බෑ වල දුන්න නමා ගෙන එන්නේ ඔලගල මා ලොකුවෝ... ) (වැල් කොබ්බෑ වැල් කොබ්බෑ වල දුන්න නමා දුන්න නමා ගෙන එන්නේ ඔලගල මා ලොකුවෝ... ) මාමිණි මාමිණි මා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා දෙයියා කාබෙන් පා බල යක්ගම වේ යමු දෙන්නා බීමීන් යන්නට බොල් පිනි බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් බැරිනම් වඩනා මීමා ලණු බැඳගන් යමු දෙන්නා මාමිණි මාමිණි මා දෙයියා...... බීමීන් යන්නට බොල් පිනි බැරිනම්...... අඟර නැටුම් නටන නංගිට රූබර බෙර පද ගචපෝ අඟර නැටුම් නටන නංගිට රූබර බෙර පද ගචපෝ රූබර නැටුම් නටාපෝ වල් අත්තෙන් නටාපෝ රූබර නැටුම් නටාපෝ වල් අත්තෙන් නටාපෝ චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ චොඳ චොඳ නැටුම් නටපො අපටත් වෙත්තිල බෙදපෝ මාමිණි මාමිණි මා දෙයියා...... බීමීන් යන්නට බොල් පිනි බැරිනම්......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.