Skip to content

Lyrics

සිංහල
මිහිරි සිහිනයක දැවටුනු මිහිරි ගීයක් වාගේ ඔබ මට මතකයි ඔබ මට මතකයි අඳුර මැදින් ලසඳ ලෙසින් ඔබ ආ හැටි මතකයි කඳුළු මැදින් සුසුම් මැදින් ඔබ ගිය හැටි මතකයි මිහිරි සිහිනයක .... වැසුනු විමන් විවර වුනේ ඔබ වෙනුවෙන් පමනයි කැකුළු පිපී පරව ගියා සුවඳ අදත් මතකයි මිහිරි සිහිනයක ....

More by Wijerathne Warakagoda

View all songs by Wijerathne Warakagoda →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.