Skip to content

Pem Lowe Sahanaya Mata Deela (Cover Version)

Voice Print Sindu 1980s - 1990s Romantic

Lyrics

සිංහල
පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා... ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා... වෙන්වෙලා...ඔබ මා රිදවාලා... යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ... මා ඔබෙන් මිදිලා... මා ආදරේ ඔබ කී මුල් දිනේ ඒ මතකේ නෑ මැකී ගියේ... මේ ජීවිතේ නෑ සන්තාපේ මිහිරියි අපේ ආදරේ... පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා... ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා... වෙන්වෙලා ඔබ මා රිදවාලා යන්නෙපා මා හට පිටුපාලා ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා.../ ඒ වාගෙමයි...තාමත් සිතේ මා සැනසූ ඒ ආදරේ... මේ ආදරේ මේ පෙම් ලොවේ සනසයි අපේ ජීවිතේ... පෙම් ලොවේ සහනය මට දීලා පෙම් සුවේ මා සිත රඳවාලා... ළංවෙලා ඉන්නකෝ මට වෙන්වන සිතක් නෑ මා ඔබෙන් මිදිලා... මා ඔබෙන් මිදිලා...

More by Voice Print

View all songs by Voice Print →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.