Skip to content

Lyrics

සිංහල
මතක් වෙනවා නීල දෙනුවන් රිදුම් දෙනවා තාම හැඟුමන් හුස්මක් වගේ ළඟින් ඉඳලා හැරදා ගියා මාව හඬවා මාව හඬවා (ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි ඔබ අනාථ වෙයි කියා මට බයයි...... ) දුගු දුරක් දුරක් ඇවිත් අකැමැති වෙලා මට මග හැර ගියත් අද හිතුමතේ ඔබ පෙම් කළ සිතින් වෛර කරන්නට හිත ඉඩ දෙන්නේම නෑ මා ආදරෙයි සදා ඉන්නම් මා ඔබ සිතින් බදා..... (ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි ඔබ අනාථ වෙයි කියා මට බයයි...... ) මට හුඟක් දුරින් දුරින් කොහේ ගියා ඔබ මට දුන් රිදුම් විඳගමි සදා මම පෙම් කළ සිතින් වෛර කරන්නට හිත ඉඩ දෙන්නේම නෑ මා ආදරෙයි සදා ඉන්නම් මා ඔබ සිතින් බදා..... (ඔබ මගේ මගේ නොවී ගියා කියා මට දුකයි ඔබ අනාථ වෙයි කියා මට බයයි...... )

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.