Skip to content

Lyrics

සිංහල
ඔය පුංචි ඇස් දීලා පෙර වගේ මට හීන අරගෙන හිතුමතේ නවතින්න එනවාද හදවතේ දුර යන්නෙපා තව නුඹ මගේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්....... ) ඉහිරෙන්න කඳුළක් නෙතු මතේ මගේ හඬන හිනැහෙන ආදරේ මට දැනෙයි සෙනෙහස පෙර වගේ කවුරුන්ද හිත අරගෙන ගියේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්....... ) දුර තියා මතකයම හදවතේ මට යන්න බැරි හැටි පුදුමයි මගේ හිත මේ වාගේ ඇයිද මෙතරම් මා පෙම් කළේ (නුඹට මා පෙම් කෙරූ තරම් දැනුණේ නැතිවාද රත්තරන්....... ) ඔය පුංචි ඇස්.......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.