Skip to content

Lyrics

සිංහල
නුඹ දුන්නු හීන සුන් වෙලා ගිහිල්ලා හිත පාරනා තරම් දුකක් දැනීලා... යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ ඇයි ළං උනේ මා දැන් එපා වී නම් යන්නට ඔයා මේ භවේ හිත හොයනවා දැන් නුඹ කොහි කියා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ නැතුවාට පාට මාලිගා තනාලා තිබුණා ඉතින් හුඟක් ආදරේ පිරිලා... යන්නම ගිහින් ඔයා මං ඉතින් තනි වෙලා සසරේ පුරා ඔයා ඉන්නවා කියු කෙනා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ ඇයි ළං උනේ මා දැන් එපා වී නම් යන්නට ඔයා මේ භවේ හිත හොයනවා දැන් නුඹ කොහි කියා නෑ මා තරම් ඒ ආදරේ නිසා දැන් විඳවනා කෙනෙක් මේ ලොවේ

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.