Skip to content

Lyrics

සිංහල
නිවීසැනසිල්ලේ හමුවෙලා අපි එකට අමුණපු රස කතා ලංවී මුමුණමු නිවීසැනසිල්ලේ ( නිය තුඩින් සද වසා මැන මැන තරු යුවල් ලග ඉන්න ගැණ ගැණ ).. ආදරේදැයි අසා ඇන ඇන නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ... ( මුහුදු වැල්ලේ අකුරු ලිය ලිය ඇලුණු වැලි කැට අතින් පිහ පිහ ).. මා ඔබේදැයි අසා දැන දැන නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ.. නිවීසැනසිල්ලේ...

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.