Skip to content

Lyrics

සිංහල
මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා තණ්හාව ක්‍රොධ ද්වේශ පාරේ මිනිහා කොහේද මේ..... රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ මිනිස් ගුණේ සැමදා බැබළේ එය රැකීම අප උරුමේ වේ.... කේළම් කීමෙන් ඕපදූපයෙන් රට කොටවන වැඩ අවදානම් උඩින් මිතුරු වී යටින් හතුරු වී උගුල් අදින්නා යයි දිය වි බොරුවෙන් රට පිරිහේවි..... රත්තරන් කෙණ්ඩියේ..... මා හරි උගතා මා හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි අනුන් හෙළන්නට වළක් කපන්නා ඒ තුළ වැටිලා මිය යන්නා කළ දේ පල දේ එලෙසේ..... රත්තරන් කෙණ්ඩියේ.....

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.