Skip to content

Lyrics

සිංහල
ළිදෙන් වතුර බීලා.. එයින් වතුර නාලා.. ළිඳට ගල් ගසාලා.. වතුර බොර කරයි මිනිසා.. වතුර බොර කරයි මිනිසා ගඟට ආවඩයි.. ගහේ වැල එතීලා යාවී හැදී.. පසුව මිලින වීලා සාරේ අදී.. කාලා බීලා නිදලා කාලේ ගෙවයි.. කාපු තැනද වනසා මිනිසා දුවයි.. ළිදෙන් වතුර බීලා .../ ඉණිමන් තබාලා නැගීලා බලයි.. එයට පහර දීලා කඩාලා දමයි.. අතීතේ නසාලා දිනුවා සිතයි.. තිබූ තැනද නැතිවී පරාදේ වැටේ.. ළිදෙන් වතුර බීලා.../ ගහේ වැල එතීලා යාවී හැදී .../ ළිදෙන් වතුර බීලා .../

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.