Skip to content

Lyrics

සිංහල
කඳුළු කුමට අප සමුගත් අතීතයට අතීතයම සොඳුරු සිහිනයක් ආදර කවියක තැවරුන සුවඳ අතර නිරන්තරව ආදරයෙන් අප වැතිරුණු වසන්ත සමයක් කඳුළු කුමට ...... ජීවිතයේ මතක අතර හද සරසන මතකයක්ව මියුරු සරින් අප අමතන මිතුරු මතකයක් කඳුළු කුමට .........

More by Victor Rathnayake

View all songs by Victor Rathnayake →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.