Skip to content

Lyrics

සිංහල
මේ අපේ දේශයයි භූමියයි උතුම් වූ... සුන්දරයි සැමදෙනා එක මවකගේ... ආදරෙයි අම්මා ඔබයි ලක්මෑණියේ... නැවතත් බලමු නෙත් පිසදා කඳුලට ඉඩ නොතබා... එකට එක් වී ජාති,ආගම් කුලය නොතකා... එක් ව එක පවුලක් ලෙසින් සමගියේ අභිමානයෙන්... රකිමු අපේ අම්මා අපගේ අම්මා ශ්‍රී ලංකා... චණ්ඩ මහා සුනාමියෙන් අප ගොඩගත් දේශයයි... කුරිරු මහ ඝන යුද්ධයෙන් අපි දිනු පිං භූමියයි... භූමියයි... එලෙස එක් වී අපි සියළු බාධක දිනුවේ සමගියෙන්... නැවත එක් වී පෙරට පය ගෙන වෙනස් කර රට... සිතන්නට නෑ කල් තවත් එකම ධජයක් යට ඉඳන්... සිතමු අපි සැම එක දෙයක් පළමුව රටයි ශ්‍රී ලංකා...

More by Various

View all songs by Various →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.