Skip to content

Lyrics

සිංහල
දඟකාර ඇස් ගාව නෙත නැවතුනත් හැඩකාර සිනහාව හද සිර කලත් කෙළිලෝල මුව ගාව හිත පැටලුනත් හිතුවාද කවදාක මෙතරම් දුරක් සහසක් කුසුම් අතර රැඳුනා වුණත් දැනුනේම නැහැ විලස තව එක් මලක් හිතුවාද කවදාක නුඹවත් මමත් හදවත් පුරා රෝස පිපෙනා බවක් දඟකාර ඇස් ගාව නෙත.... සහසක් වදන් සමඟ දොඩමළු වුනත් දැනුනා දෙසිත් සැඟව ඉඟි ලන බවක් හිතුවාද කවදාක නුඹවත් මමත් හදවත් සදා මෙලෙස බැඳෙනා බවක් දඟකාර ඇස් ගාව නෙත....

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.