Skip to content

Lyrics

සිංහල
චිත්‍රපටය : ස්පන්දන (2015) මං වින්දා ආදරේ ඔබ හන්දා පෙම් සිතුවම් හද ගැබේ මං ඇන්දා නිම් හිම් සෙවූ ළංවී මැවූ මේ ස්වප්නේ නිම වේදෝ කඳුලින් තෙමා... සංසාරයේ පැතූසේ ළංවෙලා පෙම් හැඟුමන් යාවීලා සිනාසුණා හදවතේ ස්පන්දනේ නවතීවි සදා මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා... දරාගන්න බෑ මතකයේ වේදනා මේ සුසුමන් කාටදෝ දැන් ඇසෙනා සඳේ කැන් පවා හැංගී ගියා මා අඳුරේ තනිවෙයිදෝ ඔබ නැතිවෙලා... සංසාරයේ පැතූසේ... මා ජීවිතෙන් අහිමි වූවත් ඔයා...

More by Umariya Sinhawansa

View all songs by Umariya Sinhawansa →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.