Skip to content

Lyrics

සිංහල
ඔය ඇස් දෙක මතක් වෙලා හිත රිදෙන තරම් මතක් වෙනවා මගෙ ලගින් හිටපු ඒ දවස් ජීවිතේම මන් කියලා ලංවෙලා ඉදන් (ආදරේ කියා කිව්වේ බොරුවටද ඉතින්... ) නෑ... කවුරුවත්ම නෑ... ආදරේ කලේ ඔබට මං වගේ නෑ... කාටවත්ම නෑ... අයිති මට වගේ ආදරේ ඔබේ මගේ රත්තරනේ... (ඉස්සර මගේ ලගින් උන්නු කාලය ගෙවුනත් මම ඉන්නේ තාමත් ඒ මතක හිත තියන්)... කොහේ උනත් ඔයා ඉන්නේ අද සතුටින්නම් මගේ ලගට ආවේ නැතත් කමක් නෑ ඉතින් නෑ... කවුරුවත්ම නෑ... (හමුවී නෑ මට තාමත් ඔයා වගේ කෙනෙක් ආදරේ කරන්නට බෑ ආයෙමත් ඉතින්).. වේදනා තියා මේ සිත හඬවා ඔයා ගියත් අමතක වෙන්නෑ මටනම් ඔබ කවදාවත් නෑ... කවුරුවත්ම නෑ...

More by Udaya Nadeeshan

View all songs by Udaya Nadeeshan →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.