Skip to content

Lyrics

සිංහල
මගෙ දෑසෙ කඳුළු තව දෑසක සතුටු කඳුළු වෙයි අද ඇත ඇය මට හිමි නැති මගුල් පෝරුවේ මට ඇය දුන් වේදනා ඇගෙ දෑසින් තේරුණා මිලින කළේ ඇයි මැණිකේ පරම චේතනා පරම චේතනා මගෙ දෑසෙ කඳුළු තව දෑසක... නොඉඳුල් පෙම මා පැතූ ඔබ කළ හැටි අන් සතූ මට දුන් දුක නොදෙනු මැනවි ඔහුට මින් මතූ ඔහුට මින් මතූ මගෙ දෑසෙ කඳුළු තව දෑසක...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.