Skip to content

Lyrics

සිංහල
කතා කරනකන් බලා හිටියා මං දුර ඈතක ඉඳන් හදින් ළං කරන් කවදා ඒවිදෝ ආයෙමත් එතකන් හිඳින්නම් ඔබේ ළඟින් කොහේදෝ ඈතකින් ඔබේ හඬ ආයෙමත් ඇහෙනවා නෙත හිත පුරා ඔබ ළඟමදෝ දැනෙනවා ලස්සනයි ආදරේ ඔබ හා මතකයන් පෙර දිනේ ආයෙමත් අපි අපේ ආදරෙන්...... මගේ හදවතේ තනිකම ඔබ අරන් ගිහිල්ලා මට හිත පුරා ඔබ ආදරේ ගෙනල්ලා මේ තරම් ආදරෙන් අපි උන් මතකයන් පෙර දිනේ ආයෙමත් අපි අපේ ආදරෙන්...... කතා කරනකන් බලා හිටියා මං දුර ඈතක ඉඳන් හදින් ළං කරන් කවදා ඒවිදෝ ආයෙමත් එතකන් හිඳින්නම් ඔබේ ළඟින්..... කතා කරනකන්...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.