Skip to content

Lyrics

සිංහල
ඔබ දුන් ආදරේ වෙනකෙකු සතු වෙයිදෝ කියා මා සිතුවිලි විමසන්නේ නිතරා වෙරළේ දිවුරා හිස මත කී ඒ කතා මට නැති වේවිද කම් නෑ මගේ දයා..... ඔබ මගේ ජීවිතේ රැජිණියයි ආදර දෙවොලේ දෙව්ලියයි අහසට සුන්දර සඳ ඔබයි මා සිත කලඹන රූ ඔබයි නමුදු මියුලැසී නමුදු ම්යුලැසි.... (ආදරේ කාටදෝ ප්‍රියේ.... ) සාගරේ වෙරළට රළ ඔබයි නෙත් යුග අද්දර සිතුවමයි කවියක සුන්දර එළි වැටයි මා සිත නලවන රූ ඔබයි නමුදු මියුලැසී නමුදු ම්යුලැසි.... (ආදරේ කාටදෝ ප්‍රියේ.... ) ඔබ දුන් ආදරේ......

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.