Skip to content

Lyrics

සිංහල
ඔයාට අමතක ඉස්සර සෙනෙහස තවම ළඟ තියෙනවා චෝදනා කරනවා බොරු බව දැන දැන නිකමට වාගේ ආදරේ අහනවා යෝජනා ගේනවා........ තනියම තාමත් නැවතිලා උන් තැන හිතකුත් ළඟ නෑ හිතන්න ඉතුරුවෙලා ඒ බව දැන දැන කොහොමද ඉන්නේ ඔයා..... රැවටුණු තරමට මේ හිත රිදුණට තරහක් නම් නෑ කොහොමටවත් හිතලා ආදරයක් ගැන දන්නේම නැද්ද ඔයා....... ඔයාට අමතක.......

More by Thilina Ruhunage

View all songs by Thilina Ruhunage →

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.