Skip to content

Lyrics

සිංහල
රෑ සයනේ දෑස පුරා ආල හැඟුම් පා අඳුරේ කීව නුරා කෝල කතා මා මතකේ ශේෂ වෙලා ශෝක විඳින්නා හමා ආ... කිසිදා නොඑනා මායාවක් වෙලා ඇති රූ සේද මත ඔබ නිදනා කිසිදා නොඑනා මායාවක් වෙලා වැතිරී සේද මත ඔබ නිදනා සේද සළු පටලා වැතිරූ රුව දැකලා ඉහිරී මතකය ඉකි ගසා හදවතේ පාළු දුක අහුරා දෑස මත අතුරා වැගිරූ කඳුලින් නැහැවුනා ජීවිතේ හිරු මුවාවී වලාවේ යාදෝ අඳුරේ කිසිදා නොඑනා මායාවක් වෙලා ඇති රූ සේද මත ඔබ නිදනා කිසිදා නොඑනා මායාවක් වෙලා වැතිරී සේද මත ඔබ නිදනා ප්‍රේම හිත හංගා ශෝක දුක් වින්දා කාටත් රහසේ හමුවෙලා ඔබට මා ප්‍රේමය පුද දුන්නා උදසුන මත රන්දා මෙතුවක් සසරේ හිමි වෙලා ඔබට මා හිරු මුවාවී වලාවේ යාදෝ අඳුරේ කිසිදා නොඑනා මායාවක් වෙලා ඇති රූ සේද මත ඔබ නිදනා කිසිදා නොඑනා මායාවක් වෙලා වැතිරී සේද මත ඔබ නිදනා රෑ සයනේ දෑස පුරා ආල හැඟුම් පා අඳුරේ කීව නුරා කෝල කතා මා මතකේ ශේෂ වෙලා ශෝක විඳින්නා හමා ආ... (කිසිදා නොඑනා මායාවක් වෙලා ඇති රූ සේද මත ඔබ නිදනා කිසිදා නොඑනා මායාවක් වෙලා වැතිරී සේද මත ඔබ නිදනා)...

Similar Songs

We use cookies to ensure our website works properly. You can choose whether to allow analytics and advertising cookies.